සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා රජය විසින් විශේෂ ප්රවාහන සැලසුමක් ක්රියාත්මක කර තිබෙනවා.
ඊයේ (10) සිටයි ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා අමතර දුම්රිය සේවා ක්රියාත්මක කෙරුණේ.
ඒ අනුව ඊයේ සහ අද දිනයේදී ගම්බිම් බලා යාම සඳහා විශාල ජනකායක් කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවල ඇති බස් නැවතුම්පොළවල් හා දුම්රිය පොළවල්වලට පැමිණ තිබෙන ආකාරය දක්නට ලැබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1