spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්බිම් බලා යන්න මහ සෙනඟක් කොළඹට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා රජය විසින් විශේෂ ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ (10) සිටයි ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා අමතර දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරුණේ.

ඒ අනුව ඊයේ සහ අද දිනයේදී ගම්බිම් බලා යාම සඳහා විශාල ජනකායක් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඇති බස් නැවතුම්පොළවල් හා දුම්රිය පොළවල්වලට පැමිණ තිබෙන ආකාරය දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?