ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්න මාර්ගය අසල ගමන් බෑගයක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ මාර්ගයේ කැලිකසල ගොඩගසා තිබූ ස්ථානයක තිබී එම බෑගය සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ෂණ ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?