ගනේමුල්ල සංජීවගේ මරණය වෙඩිතැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) තීන්දු කළා.
මෙම ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට අද ඉදිරිපත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1