AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුරේ සෙල්ලම් දැමූ පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමඟ විනෝද වෙමින් සිටි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි ගනේගම බටහිර, බද්දේගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ගිං ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර මත ටියුබයක ආධාරයෙන් මිතුරන් සමග විනෝද වෙමින් සිටියදී ටියුබය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
4
+1
3
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?