ගංජා කිලෝග්‍රෑම් 50ක් හම්බෙගමුවෙන් හමුවෙයි

හම්බෙගමුව අරබෙගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී, වගාකර වේලා සකසන ලද කංසා කිලෝග්‍රෑම් 50ක් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

කිලෝ එක බැගින් වන පැකට් 50ක් ලෙස මෙම තොගය අසුරා තිබූ බව සඳහන්

සුරාබදු නිලධාරීන් භාරයට ගත් ගංජා තොගයේ සිල්ලර වටිනාකම රුපියල් විසි ලක්ෂයක් පමණ වන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් හතරදෙනා වැල්ලවාය මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?