කෝවිලක ගින්නක්

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ ශ්‍රී සුබ්‍රමනියම් කෝවිලෙහි ගින්නක් හටගෙන තිබෙනවා.වත්තල පොලීසිය සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවමේ රථ 4ක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.කෝවිලෙහි මුළුතැන්ගෙයි ගින්න හටගෙන ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?