කෝරි ඇන්ඩර්සන් ඇමරිකානු ජාතික කණ්ඩායමෙන් යළිත් ක්‍රිකට් පිටියට

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කෝරි ඇන්ඩර්සන් ඇමරිකානු විස්සයි විස්ස සංචිතය සඳහා නම්කර තිබෙනවා.

කැනඩාව සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් නම් කළ 15 දෙනෙකුගෙන් යුත් ඇමරිකානු සංචිතයට ඔහුව ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන ඇන්ඩර්සන් 2018 නොවැම්බරයේ නවසීලන්තය වෙනුවෙන් අවසන්වරට ජාත්‍යන්තර තරගයක් සඳහා ක්‍රීඩා කළා.

ඉන් පසු වසර 5 කට වැඩි විරාමයකින් අනතුරුව ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට සූදානම් වනවා.

2020 වසරේ දී ඇමරිකාවට ගිය ඇන්ඩර්සන් එරට දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වනු ලැබුවා.

මීට අමතරව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ද මෙම විස්සයි විස්ස සංචිතය සඳහා නම්කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
7
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37