කෝටි ගණනක වස්තුව සමඟ සුගලා දේවිය හමුවූ බවට පතුරවන කතාවට ඔබත් අහුවුණාද..?

හෙල කිරුළට උරුමකම් කියන්නට අයිතියක් තිබූ බිසවක් ලෙස සුගලා දේවිය හදුන්වනවා.

සේනාධිනායිකාවක් ලෙස හදුන්වනු ලබන ඇය මහා පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව සටන් මෙහෙයවූ බවටද ඉතිහාස තොරතුරු වාර්තා කරනවා.

විජයබාහු රජුගේ මිනිබිරියක වූ සුගලා දේවිය පසු කලෙක විජයබාහු රජුගේ සොයුරියක වූ මිත්තාගේ පුතකු වන ශ්‍රී වල්ලභයන් සමග විවාහ ගිවිස ගෙන තිබුණාය.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඇය ගැන කතාව යළිත් කරළියට ආවේය.

ඒ සුගලා දේවියගේ සිරුර කිසියම් පිරිසක් විසින් සොයාගෙන කෝටි ගණනක වස්තුව පැහැරගෙන නිරුපද්‍රිතව තිබූ ඇගේ සිරුර විනාශ කර ඇති බවට පැතිරගිය කතාව නිසාය.

දැන් නැවතත් මෙම සිදුවීම අන්තර්ජාලය පුරා සාවද්‍ය පුවත් පතුරවමින් පැතිර යමින් පවතී.

ඒ සුගලා දේවියගේ කෝටි ගණනක වස්තුව හමුවී ඇති බවට සඳහන් කරමිනුයි.

මීට වසර කිහිපයකට ඉහතදී මතුවූ මෙම සිදුවීම වර්තමානයේ සිදුවූ සිදුවීමක් ලෙස සඳහන් කරමින් වාර්තා වන පුවත් සාවද්‍ය බවයි ගොසිප් ලංකා නිව්ස් අප කළ විමසීමකදී හෙළි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?