කොළඹ සිට ගිය ලංගම බස් රියකට ගල් ප්‍රහාරයක්

කොළඹ සිට නවගත්තේගම දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

ඊයේ (15) රාත්‍රී 7.15ට පමණ හලාවත – බංගදෙණිය ප්‍රදේශයේ දී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, බස් රථයට බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය පසුවන විට එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි එහි රියදුරු පොලිසියට පවසා ඇත්තේ.

ගල් ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව ඇති අතර, එහි ගමන් ගත් මගීන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?