කොළඹ බදුල්ල මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

ඊයේ පැවති දැඩි වර්ෂාපතනය සමග නායයාම් සහ ගල් පෙරලීම් හේතුවෙන් තාවකාලිකව වදා දැමුණු කොළඹ බදුල්ල මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටස යළි විවෘත කර තිබෙනවා.

බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අද උදෑසන වන විට මාර්ගයට වැටී තිබූ ගල් සහ පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

මාර්ගයේ තැනින් තැන ගල්පර්වත සමග පස් කඳු කඩා වැටීම සහ විශාල ජල පහරක් මාර්ගය ඔස්සේ ගලා යාම හේතුවෙන් වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන්ම ඇන හිට තිබුණා.

මෙම ප්‍රදේශයේ කඳුකර කදුකර මාර්ග භාවිතා කිරීමේදී විමසිලිමත්වන ලෙසට සහ අවදානම් කලාපවල සිටින ජනතාව නායයාමේ පූර්ව ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57