අද (28) සිට ලබන පළවෙනිදා දක්වා කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කර තිබෙනවා.කොළඹ දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ අද (28) සිට ජුලි මස පළමුවෙනිදා දක්වා කොළඹ දිසා අධිකරණයේ වැඩ කටයුතු සීමා කෙරෙන බවයි.

?
adenawa