Empty Ad
AFC Banner
Empty Ad

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ ගැන අනාවරණයක්

කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ නගර සීමාවේ මියගිය පුද්ගලයින් පිළිබඳව අද විශේෂ අනාවරණයක් සිදුකෙරුණා. ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකදී.

එහිදී අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී තිබෙන අතර මරණ 4%කින් වැඩිවී ඇති බවයි.

“ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ වාර්තා වී ඇති සියලුම කොවිඩ් මරණ අපි විශ්ලේෂණය කළා. මා දැක්ක දෙයක් තමයි එහිදී මියගිය සියලුදෙනාම එක්කො එක මාත්‍රාවක්වත් ලබාගෙන නෑ. නැත්තම් එක මාත්‍රාවක් පමණයි අරගෙන තියෙන්නේ. අසම්පූර්ණ එන්නත්කරණයක්. ඇතැම් අය මාත්‍රා දෙකම අරගෙන. නමුත් කාලය ගතවෙලත් බූස්ටර් එන්නත අරගෙන නැති අය. මේ වර්ෂය තුළ මියගිය අයගෙන් එකම පුද්ගලයෙක්වත් තුන්වන මාත්‍රාව අරගෙන තිබුණේ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?