කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ ගැන අනාවරණයක්

කොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ නගර සීමාවේ මියගිය පුද්ගලයින් පිළිබඳව අද විශේෂ අනාවරණයක් සිදුකෙරුණා. ඒ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකදී.

එහිදී අදහස් දැක්වූ කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේ මේ වනවිට කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම 15%කින් වැඩිවී තිබෙන අතර මරණ 4%කින් වැඩිවී ඇති බවයි.

“ජනවාරි පළමු වනදා සිට මේ දක්වා කොළඹ නගරය තුළ වාර්තා වී ඇති සියලුම කොවිඩ් මරණ අපි විශ්ලේෂණය කළා. මා දැක්ක දෙයක් තමයි එහිදී මියගිය සියලුදෙනාම එක්කො එක මාත්‍රාවක්වත් ලබාගෙන නෑ. නැත්තම් එක මාත්‍රාවක් පමණයි අරගෙන තියෙන්නේ. අසම්පූර්ණ එන්නත්කරණයක්. ඇතැම් අය මාත්‍රා දෙකම අරගෙන. නමුත් කාලය ගතවෙලත් බූස්ටර් එන්නත අරගෙන නැති අය. මේ වර්ෂය තුළ මියගිය අයගෙන් එකම පුද්ගලයෙක්වත් තුන්වන මාත්‍රාව අරගෙන තිබුණේ නෑ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18