කොළඹ ගින්නක්

කොළඹ, ජම්පටා වීදියේ ගබඩාවක් තුළ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ගින්න මේ වනවිට ඒ අවට ඇති පේළි නිවාසවලට ද පැතිර ගොස් තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් පිටත්ව ගොස් ඇතැයි ගිනි නිවීම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානි වාර්තා වී නොමැති අතර, ගින්න පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?