AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ එන්න අතිරේක බස්රථ යොදවයි

වසර අවසාන නිවාඩුවත් සමග ගම්බිම් බලා ගිය ජනතාවට නැවතත් කොළඹට පැමිණීම සඳහා අද දිනයේදී අතිරේක බස්රථ ධාවනයට යොදවා තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසයි.

මේ අතර අන්තර් පළාත් බස් රථ සංඛ්‍යාව ද ක්‍රමානුකූලව ඉහළ දමා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කලා.

දුම්රිය ධාවනය ද නියමිත කාලසටහන් අනුව ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?