මෙවර කොළඹ නගරය අවට පැවැත්වෙන වෙසක් සැමරුම් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
වෙසක් කලාප සඳහා පැමිණෙන රථ වාහන ගාල් කිරීම වෙනුවෙන් විශේෂ ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1
3













