පෙරේදා (30) දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සංධ පොලිසිය මහජන සහනය පතනවා.
එම අපරාධය සඳහා පැමිණි සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙක් හඳුනා ගැනීමෙන් පසු එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවම් කර ඇති අතර, එම සිතුවෙමහිදැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591669, 071-4146727 යන දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සිතුවම පහතින්,
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




