කොස්ගම බිහිසුණු අනතුරේ CCTV දර්ශන

යතුරුපැදියක් කොස්ගම ප්‍රදේශයේදී අනතුරට ලක්වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.

තුවාල ලැබූ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක තරුණයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

දර්ශන පහතින්..

https://youtu.be/We46rYXgjfc