කොවිඩ් 19 වෛරසයට සමාන තවත් වෛරසයක් ඉන්දියාවේ

කොවිඩ් 19 වෛරසයට සමාන තවත් වෛරස් රෝගයක් ඉන්දියාව පුරා මේ වනවිට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෛරස් රෝගය H3N2 ලෙස නම් කර ඇති බවයි.

මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර, එය දින පහත් හතත් අතර කාලයක් පවතින බවයි සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම වෛරස් රෝගය වැළඳුනු අයෙක්ට ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102 – 103 අතර අගයක් දක්වා ඉහළ යන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රීලනිපයේ ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන නාඩගමක් නටනවා
05:36
Video thumbnail
වැල්ලවත්තේ කිමිදුණු ධීවරයෙක් ගලක සි#වීමෙන් දිවි අහිමි වෙයි..නිසල සිරුර දැක මිනිස්සු හඬා වැටෙයි
02:33
Video thumbnail
ආණ්ඩුවෙන් දෙනවා කිව්ව දේවල් නොදෙන එක තමයි ප්‍රශ්නේ
00:55
Video thumbnail
"මොන මඟුලේ ඉන්නවද දන්නේ නෑ" ඩේසි ආච්චි එක්ක ආ කාන්තාව ලෙසටම ෆයර්වෙයි
00:52
Video thumbnail
සජබයේ ප්‍රබලයෙක් අල්ලස් කොමිසමට
00:58
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ ලක්ෂයක්
00:43
Video thumbnail
"නාය ගිහින් සරණාගත වෙච්ච අයට වඩා සරණාගතවෙලා විපක්ෂය"දැන්වත් පොළොවට බැහැලා උදව් කරන්න
07:20
Video thumbnail
අවු 76 තුළ ආණ්ඩුවේ අය ගිහින් ආධාර බෙදා දීම් කරලා නෑ
18:42
Video thumbnail
බිරිඳට අකටයුතුකම් කරන්න ගිය පුද්ගලයා සැමියව බිහිසුණු අයුරින් එළොව යනවා
03:04
Video thumbnail
ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න
05:08


?