කොවිඩ් 19 වෛරසයට සමාන තවත් වෛරසයක් ඉන්දියාවේ

කොවිඩ් 19 වෛරසයට සමාන තවත් වෛරස් රෝගයක් ඉන්දියාව පුරා මේ වනවිට සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වෛරස් රෝගය H3N2 ලෙස නම් කර ඇති බවයි.

මේ වෛරසය හේතුවෙන් උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇතිවන අතර, එය දින පහත් හතත් අතර කාලයක් පවතින බවයි සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම වෛරස් රෝගය වැළඳුනු අයෙක්ට ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102 – 103 අතර අගයක් දක්වා ඉහළ යන බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58