Empty Ad
AFC Banner
Empty Ad

කොවිඩ් හමුවේ අධ්‍යාපනය කොයිබට ද ? – ඇමති කරුණු පැහැදිලි කරයි

ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පළමු පියවර ලෙස සිසුන් 100ට අඩු පාසල් 2962ක් අගෝස්තු මාසයේ දී පමණ ආරම්භ කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

එමෙන්ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් ඇති බවත් තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගතයුතු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකි වී තිබීම බවද අමාත්‍යවරයා සඳහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622000ක් සිසුන්ගෙන් 169000ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා ඇති අතර ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් ප්‍රතිපල නිකුත් කිරීමක් සිදු කරන්නේ ද යන ගැටලුව දැනට පවතින බවයි අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිපලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කරන බවත් මහාචාර්යවරයා වැඩිදුරත් සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා දැක්වූ අදහස් පහතින් ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13

?