කොවිඩ් සුව වූ කාන්තාවන්ට දීර්ඝකාලීන රෝග ලක්ෂණ රැසක් – මේ රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවාද?

කොවිඩ් ආසාදනය වී සුවවු කාන්තාවන්ට මාස තුනත් මාස හයත් අතර කාලයකදී වැඩි බලපෑමක් ඇතිකරන දිගුකාලීන රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මෙම රෝග ලක්ෂණ පිරිමි පුද්ගලයන්ට ද ඇතිවිය හැකිය.

එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය නමැති රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතියි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකය සිදුකළ අධ්‍යයනයකින් එවැනි රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇත.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සියයට 8ක් (8%) , උදර රෝග ලක්ෂණ සියයට 8ක් (8%), මානසික අවපීඩනය සියයට පහළොවක් (15%) , පපුවේ සහ උගුරේ වේදනාව සියයට හයක් (6%) , සංජානන ගැටලු සියයට 4ක් (4%) , තෙහෙට්ටුව, හිසරදය සියයට 5ක් (5%), මාංශපේශී වේදනාව සියයට 5ක් (5%) සහ වෙනත් වේදනාවන් සියයට හතක් (7%) වශයෙන් රෝග ලක්ෂණ මතුවන බවට හඳුනාගෙන තිබේ.

මෙම දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?