කොවිඩ් සුවවූ දරුවන්ට ඇතිවන රෝගී තත්ත්ව ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් පසු දරුවන්ට ඇතිවන රෝගී තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසීය.

අද (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එවැනි දරුවන් පස්දෙනෙකු ඊයේ දිනයේදී රෝහල වෙත ඇතුළත් කළ බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“කොරෝනාවලින් පසුව විවිධ අවයවවලට බලපෑම් ඇතිකරන රෝගී තත්ත්වය දැන් දැන් වැඩිවෙමින් පවතිනවා. ඊයේ දැඩිසත්කාර ඒකකයට එවැනි රෝගී තත්ත්වයන්ගෙන් යුත් ළමුන් 5 දෙනෙකු ඇතුළත් කළා. මේ රෝගී තත්ත්වය දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් වැලඳෙනවා කියලා හොයාගෙන තියෙනවා. ගර්භණී මවට කොරෝනා වැලඳුනාට පස්සේ අලුත උපන් බිළිඳාට මේ රෝගී තත්ත්වය වැලඳුනු අවස්ථා අපිට දකින්න ලැබුණා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56