AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වසංගතය පාලනයේ සාර්ථකත්වයත් සලකා බලමින් ලොව ජීවත් වීමට සුදුසුම නගරය නම් කෙරේ

ලොව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය ලෙස නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් නම් කර තිබෙනවා.

දෙවන ස්ථානය ජපානයේ ඔසාකා නගරයට ලැබී ඇති බවයි ඉකොනොමිස්ට් සගරාව නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල දැක්වෙන්නේ.

වෙනත් වසරවල සලකා බැලුණු සාධක වලට අමතරව මෙවර ශ්‍රේණිගත කිරීම සඳහා කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය,ජනතාවට ලැබෙන පහසුකම් වැනි අංශ සළකා මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජීවත්වීමට වඩාත් සුදුසුම නගරය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය බවට පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?