AFC Banner
Empty Ad
AFC Banner

කොවිඩ් මරණ 8000 ට ලන් වේ. වැඩිම මරණ ගණනක් අදත්

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 190 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 7750 දක්වා ඉහළ ගොස් තිබේ.

නිකුත් කර ඇති නිවේදනය පහතින්…

එමෙන්ම,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,315 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 397,670ක් දක්වා ඉහළගොස් තිබේ.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න හැටි SB මාලිමාවට කියාදෙයි - මොළ ගෙනාපු නැව් - අහලම බලන්න
07:00
Video thumbnail
ඡන්දයක් තියෙද්දිත් සහනයක් දෙන්න බැයිනම් - ආය බලාපොරොත්තුවක් තියාගන්න බෑ
03:54
Video thumbnail
UNP - SJB අපි ඔක්කොම එකතුවෙලා ඉන්නේ
01:51
Video thumbnail
චාමරට යකා අවේස වෙයි - අනුරට හොඳට දෙසයි #anurakumaradissanayake
02:17
Video thumbnail
මිනිහා හදන්නම් කිව්වේ 2048 - අපිට දැන්ම හදන්නලු - අවුරුදු 76ක් පොල් ගෑවද? #npp #akd
04:33
Video thumbnail
රට ඉන්න එව්වො ඩොලර් 500ක් එවනවා කිව්වා - බම්බුවක් එව්වා #chamarasampath #npp #akd
02:27
Video thumbnail
හරිනිගෙන් පොරොන්දු මල්ලක් - මැතිවරණයෙදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු
04:52
Video thumbnail
විජිත හේරත් හදීසියේ කොළඹ වරාය රේගුවට කඩා පනී - බඩු පැකට් - හොර වැඩ සියල්ලම මාට්ටු
04:51
Video thumbnail
අධ්‍යාපන උපකරනවල මිල අඩු කළාද ? - යකෝ දැන් මිනිස්සු හිතනවා - මීට වැඩිය හොඳයි රනිල් හිටියානම් කියලා
03:46
Video thumbnail
අපිට තනිකර අපායක් මේ දුන්නේ - මාලිමාව දැන් කියන කතා #npp #akd #anurakumaradissanayake
10:49

?