කොවිඩ් මරණ 36ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සෟඛ්‍යාව 1,051ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතුරින්, තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1