AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 2,769ක් දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත තවත් මරණ 65ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (22) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 65න් 25ක් කාන්තාවන් වන අතර සෙසු 40දෙනා පිරිමි පුද්ගලයින් ය.

1624465808 death
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?