කොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1