කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් නොවැම්බර් 13 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,995ක් දක්වා ඉහළට – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව.