කොවිඩ් මරණ 05ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(28) දිනයේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 05ක්වාර්තා කර තිබෙනවා. වයස අවුරුදු 30-59ත් අතර එක් පිරිමි පුද්ගලයෙක් හා අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවන් තිදෙනෙකු වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.