AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි

මින් ඉදිරිය කොවිඩ් 19 ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.ඒ අනුව මීට පෙර වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ, මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරන බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?