කොවිඩ් නව ප්‍රභේදය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොවිඩ් -19 අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමේදී මහජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය බවය.

“ඊයේ වාර්තා වූ නව ප්‍රභේදයත් එක්ක මේ රටේ කොවිඩ් -19 තර්ජනය ඉතාම ඉහළ ගිහින් තියෙන නිසා අපි කිසිසේත් මැලිවන්නේ නෑ මින් ඉදිරියට නිරෝධායන නීති කඩකරන සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට. ඒ නිසා මින් ඉදිරියට අනවශ්‍ය ගෘහස්ථ උත්සව සඳහා අවසර ඉල්ලන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට එන්න එපා. දැනට ලංකාවේ පැවැත්විය හැක්කේ සීමාවන්ට යටත්ව අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව පමණයි. ඒ නිසා අද දිනයේ සිට අපි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?