AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත ලබාගත් කිහිපදෙනෙක්ටත් කොරෝනා

මේ දිනවල ඉන්දියාවෙන් ගෙන් වු කෙරෝනා එන්නත කාණ්ඩ වශයෙන් නොයෙක් අංශවලට එන්නත් කරණය සිදුකරනු ලබනවා. මෙම එන්නත ලබාගත් කිහිපදෙනෙක් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වී ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

අද (18) උදෑසන මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා. එම රෝගීන් වාර්තා වු ප්‍රදේශ ලෙස ඔහු සදහන් කලේ ගාල්ල සහ කෑගල්ල යන පලාත්. අමාත්‍යවරයා කියා සිටියේ එන්නත ලබාදුන් පමණින් ආරක්ෂාව නොලැබෙන අතර සිරුරේ ප්‍රතිදේහ ගොඩනැගී ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණක් ලැබීමට සති 3ක් පමණ ගත වන බවයි .

මෙම තත්වය මතුවන්නේ එන්නත ලබාදෙන විට ඇතැම් අයට රෝගය වැළඳී තිබීම බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?