කොවිඩ් එන්නත ලබාගත් කිහිපදෙනෙක්ටත් කොරෝනා

මේ දිනවල ඉන්දියාවෙන් ගෙන් වු කෙරෝනා එන්නත කාණ්ඩ වශයෙන් නොයෙක් අංශවලට එන්නත් කරණය සිදුකරනු ලබනවා. මෙම එන්නත ලබාගත් කිහිපදෙනෙක් කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වී ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

අද (18) උදෑසන මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළා. එම රෝගීන් වාර්තා වු ප්‍රදේශ ලෙස ඔහු සදහන් කලේ ගාල්ල සහ කෑගල්ල යන පලාත්. අමාත්‍යවරයා කියා සිටියේ එන්නත ලබාදුන් පමණින් ආරක්ෂාව නොලැබෙන අතර සිරුරේ ප්‍රතිදේහ ගොඩනැගී ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණක් ලැබීමට සති 3ක් පමණ ගත වන බවයි .

මෙම තත්වය මතුවන්නේ එන්නත ලබාදෙන විට ඇතැම් අයට රෝගය වැළඳී තිබීම බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57
Video thumbnail
සංචාරකයින් ගිය බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර - යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:36
Video thumbnail
ඉක්මණට නඩු අහනවාට විපක්ෂය බයයි? සති 2න් 3න් නඩු තීන්දු එනවනේ
05:26
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:47
Video thumbnail
පොලිස්පතිට කළ ප්‍රකාශයට පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? මේක නීතියේ අධිපත්‍යයට කරපු තර්ජනයක්
05:41
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්නේ - චානක පොලිස් ඇමති එක්ක ගේම ඉල්ලයි
02:46
Video thumbnail
වයස 65ක් කියන්නේ තාම තරුණයි - විශ්‍රාම වයස වැඩිකිරීම සුදුසුයි
09:28
Video thumbnail
මහානායක හිමියන්ලා ඉන්නේ සැකපිටද ?රජය වෙනුවෙන් කතාකරන්න ජනාධිපති නීතිඥයින් නෑ
11:54
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26