AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත් සහ ලිංගික සෞඛ්‍ය ගැන අලුත් වාර්තාවක්

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයන් තුල ප්‍රචාරය වන පදනමක් නොමැති තොරතුරුවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත ලබාගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට ජනතාවගෙන් ඉල්ලා සිටයේ.

වයස අවුරුදු 20 ට වැඩි කාණ්ඩය එන්නත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවනවා.

– Neth

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?