කොවිඩ් ආසාදිත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගයේ

මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී සිටින අයර්ලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාව සමඟ මේ වනවිට පැවැත්වෙන සුපිරි 12 වටයේ තරගයට ක්‍රීඩා කරනු ලබනවා.

අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජෝර්ජ් ඩොක්‍රෙල් මෙලෙස කොවිඩ් ආසාදනය වී තිබියදීත් අද තරගය සඳහා එක්ව සිටිනවා.

ජෝර්ජ් ඩොක්‍රෙල් අද තරගයේ දී පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 14ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති රීතින්ට අනුව කොවිඩ් ආසාදිත ක්‍රීඩකයින් තරගය සඳහා සහභාගී කරගැනීමේ හැකියව පවතින අතර, ඔහුව තරගය තුළ කළමනාකරණය කිරීමට හැකියාව ද පවතිනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පැවසුවේ ඩොක්‍රෙල් “කොවිඩ් ධනාත්මක” ලෙස හඳුනාගෙන ඇති අතර වර්තමාන දේශීය, ජාතික සහ ICC මාර්ගෝපදේශයන්ට අනුකූලව එය කළමනාකරණය කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00