AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදිත උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

රෝගී තත්ත්වයක් උත්සන්නවීම හේතුවෙන් උඩුගම මූලික රෝහලට ඇතුළත්කර සිටි පොලිස් නිලධාරියෙකු අද (14) පෙරවරුවේ මියගොස් තිබේ.

ඔහුට සිදුකළ PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇත.

ඉකුත් 12වනදා ඔහුව රෝහල්ගත කර තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුගම පොලීසියේ සේවය කළ 52 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?