කොවිඩ් ආසාදිතව සිටි ‘රංගජීව’ මරුට

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මියගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතාව පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණා.

  1. සුබ ආරංචියක් මෙය . රටෙ මහජන මුදලින් යැපෙන නූගත් රටට බරක් වන මෙවෙනි ප්‍රාදෙෂීය සබා වල මිය යන එක රටට සෙතක් . දුප්පත් බදු ගෙවන ජනතාවට සහනයක් ;