කොවිඩ් ආසාදිතව රෝහලේ සිටින බැසිල් රාජපක්ෂ ළඟට, ආදරණීය බිරිඳටත් යන්න වෙලා

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කොවිඩ් ආසාදිතව අද රෝහල් ගත කෙරුණා.
ඔහුගේ බිරිඳටත් කොවිඩ් ආසාදිතව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
කෙසේ වෙතත් ඔහුගේ ඡායාරූපයක් මේ වනවිට අනර්ජාලයේ හුවමාරු වන්නේ ඔහු රෝහල් ගත කරන අවස්ථාවේ සිනාමුසු මුහුණින් සිටින බව පවසමින්.
අදාල ඡායාරූපය එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් නොවන අතර එය මීට වසර කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් බවයි වාර්තා වන්නේ.

රෝහල් ගත කළ අවස්ථාවේ බවට පවසමින් සාවද්‍ය ලෙස හුවමාරු වන ඡායාරූපය පහතින්.

6468a5d5 145a 4e56 a553 59eeca273e1f