AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් අස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය

ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන් සඳහා වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් එල්ල වෙමින් ඇතැයි අනාවරණය වේ.

මෙම විදුහල් ප්‍රධානීන් අවුරුදු 60 ඉක්මවන අයයි. දේශපාලන වශයෙන්, ආගමික නායකයන්ගේ මට්ටමින් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේ මට්ටමින් ද මෙම බලපෑම් එල්ල වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග ‘අරුණ’ට ඊයේ (29 වැනිදා) පැවසීය.

කෙසේ වුව ද මෙවැනි බලපෑම්වලට යටත් නොවන බවත් මෙම වසරේ විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන්ට කිසිදු හේතුවක් මත සේවා දිගු ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?