කොවිඩ් අස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය

ප්‍රධාන පෙළේ ජාතික පාසල් කිහිපයක මෙම වසරේ දී විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන් සඳහා වසරක සේවා දිගුවක් ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට බලපෑම් එල්ල වෙමින් ඇතැයි අනාවරණය වේ.

මෙම විදුහල් ප්‍රධානීන් අවුරුදු 60 ඉක්මවන අයයි. දේශපාලන වශයෙන්, ආගමික නායකයන්ගේ මට්ටමින් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ගේ මට්ටමින් ද මෙම බලපෑම් එල්ල වන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග ‘අරුණ’ට ඊයේ (29 වැනිදා) පැවසීය.

කෙසේ වුව ද මෙවැනි බලපෑම්වලට යටත් නොවන බවත් මෙම වසරේ විශ්‍රාම යාමට නියමිත විදුහල් ප්‍රධානීන්ට කිසිදු හේතුවක් මත සේවා දිගු ලබා නොදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46