අනූ හැවිරිදි කාන්තාවක් ලොව ප්‍රථම වතාවට නව කොරෝනා වෛරස් ප්රභේදයන් දෙකක් එකවර ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් ඊයේ (11දා) අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඉකුත් මාර්තු මාසයේ බෙල්ජියමේදී මියගොස් ඇති මෙම කාන්තාවට එංගලන්ත කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඇල්ෆා’ වෛරස් ප්‍රභේදය හා දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය වන ‘බීටා’ ප්‍රභේදය පුද්ගලයන් දෙදෙනකුගෙන් ආසාදනය වී ඇති බව ඇයගේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1