AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වී මියගිය පළමු කාන්තාව

අනූ හැවිරිදි කාන්තාවක් ලොව ප්‍රථම වතාවට නව කොරෝනා වෛරස් ප්‍රභේදයන් දෙකක් එකවර ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් ඊයේ (11දා) අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඉකුත් මාර්තු මාසයේ බෙල්ජියමේදී මියගොස් ඇති මෙම කාන්තාවට එංගලන්ත කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඇල්ෆා’ වෛරස් ප්‍රභේදය හා දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය වන ‘බීටා’ ප්‍රභේදය පුද්ගලයන් දෙදෙනකුගෙන් ආසාදනය වී ඇති බව ඇයගේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?