කොරෝනා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී රට තුළ නැවත වතාවක් කොවිඩ් රැල්ලක් නිර්මාණය වුවහොත් එය වඩාත් දරුණු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවනවා.

රට තුළ පවතින ඖෂධ සහ නිලධාරී හිඟය එම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ මේවන විට රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් මෙන්ම මරණ වැඩි වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව තුල යළිත් වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් පාලනය කර ගැනීම අසීරු වන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළා.

සෞඛ්‍ය සේවාවල බිඳ වැටීම, ඖෂධ, රෝහල්වල පහසුකම් හිඟය මෙන්ම සේවක හිගය සමග විකල්පයක් හෝ පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවනු නඇති බවයි ඔහු අනතරු අඟවන්නේ.

මේ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තියක් සිදුවුවහොත් අවාසනාවන්ත තත්ත්වයක් මතුවන අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් බිම් මට්ටමේ පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?