කොරෝනා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

වර්තමානයේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී රට තුළ නැවත වතාවක් කොවිඩ් රැල්ලක් නිර්මාණය වුවහොත් එය වඩාත් දරුණු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවනවා.

රට තුළ පවතින ඖෂධ සහ නිලධාරී හිඟය එම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ මේවන විට රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් මෙන්ම මරණ වැඩි වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාව තුල යළිත් වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත් පාලනය කර ගැනීම අසීරු වන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළා.

සෞඛ්‍ය සේවාවල බිඳ වැටීම, ඖෂධ, රෝහල්වල පහසුකම් හිඟය මෙන්ම සේවක හිගය සමග විකල්පයක් හෝ පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවනු නඇති බවයි ඔහු අනතරු අඟවන්නේ.

මේ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තියක් සිදුවුවහොත් අවාසනාවන්ත තත්ත්වයක් මතුවන අතර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් බිම් මට්ටමේ පහසුකම් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39