AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා පැතිරීම ප්‍රබලවෙයි රාජ්‍ය ඇමැතිනී හදිස්සියේ ජනතාවගෙන් ඉල්ලු දේ

කොවිඩ් පැතිරීම ප්‍රබලව සිදුවන හෙයින් හැකිනම් මුව ආවරණ දෙකක් පළඳින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් එළියට යන අවස්ථාවේදී “ෆේස් ෂීල්ඩ් ” ආවරණයක් පැළඳීමද ඉතා වැදගත් බවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ අතර ළඟම ඇති සායනයට ගොස් වර්ගය , ජාතිය නොබලා කුමන හෝ කොවිඩ් මර්දන එන්නතක් කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඇය සඳහන් කළාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?