AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා එන්නත හමුදා රෝහල්වලදි විදිනවානම් අපට එපා

තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා රෝහලකින් කොරෝනා එන්නත ලබා නොගන්නා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. තමන් සහ තම පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරයාද මෙම ස්ථාවරයේ සිටින බවත් දෙමළ ජාතික සන්ධානය ද මේ ස්ථාවරය සිටීමට ගන්නා ලද තීරණය කෙරෙහි සතුටු වන බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් ඔහු පවසන්නේ දෙමළ දේශපාලන පක්ෂ හමුදා නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් සමඟ කිසිම සම්බන්ධයක් පැවැත්වීමට අකමැති බවයි.

රජයේ රෝහල් අවශ්‍ය තරමට තිබියදී හමුදා කඳවුරුවලදී එන්නත ලබාදීම අනුමත නොකරන බවද ඔහු කියා සිටීයා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?