කොරෝනා එන්නත හමුදා රෝහල්වලදි විදිනවානම් අපට එපා

තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හමුදා රෝහලකින් කොරෝනා එන්නත ලබා නොගන්නා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. තමන් සහ තම පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරයාද මෙම ස්ථාවරයේ සිටින බවත් දෙමළ ජාතික සන්ධානය ද මේ ස්ථාවරය සිටීමට ගන්නා ලද තීරණය කෙරෙහි සතුටු වන බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් ඔහු පවසන්නේ දෙමළ දේශපාලන පක්ෂ හමුදා නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් සමඟ කිසිම සම්බන්ධයක් පැවැත්වීමට අකමැති බවයි.

රජයේ රෝහල් අවශ්‍ය තරමට තිබියදී හමුදා කඳවුරුවලදී එන්නත ලබාදීම අනුමත නොකරන බවද ඔහු කියා සිටීයා.

  1. එන්නත ගත්තෙ නැති උනාට කමක් නෑ ඒකෙන් මැරෙන්නෙ උබ විතරයි වෙන මොනා හරි හදිස්සියක් උනොත් අනිවා වරෙන් උදවු කරනවා

  2. මුන්ගේ ආරක්ෂාවට, පොලිසිය හමුදාව STF ඒක වට කරන් එන්න පුළුවන්, මහා එකා සුමන්තිරන් ආරක්ෂාව ඉවත් කළා කියා පාර්ලිමේන්තුවේදී වැලපුනා. මුන්ට එන්නත ගන්න තමයි හමුදාව නරක. මුන්ගේ තියෙන්නෙම බොරුවයි වංචාවයි. වහල් කමේ සුද්දා මේ රටට ගෙනාපු උන් අන්තිමට මේ රටට අයිතිවාසිකම් කියනවා. හොර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25
Video thumbnail
රෝහිණි කළ අසත්‍ය ප්‍රකාශය හැන්සාඩ් එකෙන් අයින් කරයි
00:40
Video thumbnail
සජබයේ ආණ්ඩුවක් යටතේ මේ හොරුන්ට අපි දඬුවම් දෙනවා
06:31
Video thumbnail
ලක්මාලිට රතු කට්ට පනී - ඔයාලා මොකටද අප්පා මේ පාර්ලිමේන්තුවට එන්නේ
07:10
Video thumbnail
විපක්ෂයේ කට්ටියට දැන් හිත රිදෙනවා ඇති - හිටපු ඇමති කෙනෙක්ව අත්අඩංගුවට අරගෙන ලු
04:57
Video thumbnail
හැකර් විද්ද ඩොලර් මිලියන 2.5 ගැන ආනන්දගෙන් ප්‍රබල හෙළිදරව්වක් - සයිබර් අපරාධයක් කියලා වාර්තා වුණා
08:34
Video thumbnail
අකිල විරාජ් අධිකරණයට රැගෙන ගිය අයුරු - වතුරත් බිබී හිනාවේවී යන හැටි
01:48
Video thumbnail
රෝහිණි - කොට්ටහච්චි පැටලෙයි.. ආණ්ඩුවේ නැට්ටක් කියලා ඔයා කොහොමද කියන්නේ..?
11:11
Video thumbnail
කෙඳිරි ගාන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න
10:43
Video thumbnail
පුත අනුර.. දුර බලනු, ළඟ නොබලනු - දිලිත් සැරටම කියයි
08:57