AFC Banner
AFC Banner
Empty Ad

කොරෝනා එන්නත ප්‍රභූවරුන්ට හොරපාරෙන්…?

කොරෝනා එන්නත ප්‍රභූවරුන්ට හොරපාරෙන් ලබාදීමක් සිදු කරන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එන්නත ප්‍රභූන්ට හොර පාරෙන් ලබාදීමක් සිදුවන්නේ යැයි සමාජ ජාලවල සිදුකරන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙසේ පැවසීය.

එන්නත ලබාදීම සිදුකරන්නේ ප්‍රමුඛතා ලයිස්තු මත බවත් කිසිදු රජයේ රෝහලකින් පරිබාහිරව එන්නත ලබා නොදෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?