ඉන්දියාවේ ගුවන් ගිලන් රථයක් කඩා වැටී 07ක් මරුට

ඉන්දියාවේ ගුවන් ගිලන් රථයක් කඩා වැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ සවස 7:30 ට පමණ සිදුවු මෙම අනතුරින් එහි ගමන් ගත් පුද්ගලයින් 07 දෙනාම මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගුවන් යානය රාංචි ගුවන් තොටුපළේ සිට දිල්ලිය බලා පියාසර කරමින් තිබිය දී මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා.

රෙඩ්බර්ඩ් එයාර්වේස් පුද්ගලික සමාගම විසින් මෙහෙයවන ලද මෙම ගුවන් යානය රාංචි ගුවන් තොටුපළෙන් පස්වරු 7:11ට ගුවන් ගත වී තිබෙනවා.

යානය පස්වරු 7:30 ට පමණ අතුරුදහන්ව ඇති අතර, පසුව ඝන වනාන්තර කලාපයක් වන සිමාරියා හි බරියාටු පංචායත් ප්‍රදේශයට කඩා වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23